Guest House for sale Kataragama

Kataragama, Sri Lanka

RS 9,000,000.00

Available

කතරගමින් සින්නක්කර ඔප්පු සහිත ඇලකට මායිම් වු ගෙස්ට් හවුස් එකක් සියලුම බඩු සමග අඩුම මිලට ඉක්මනින් විකිණීමට. ඉඩමේ ප්‍රමාණය පර්චස් 30යි. සින්නක්කර ඔප්පු ඇත.(බැංකු ලෝන් ලබාගත හැක. මෙහි කොටේජ් එකක් හා කාමර 3ක් ඇත.(කොටෙජ් එකේ ඇටැච් බාත්රූම් ඇතුලුව කාමර 2ක් කිචන් එකක් හා සාලයක් ඇත.) සියලුම කාමර සිවිලිම් ගසා ටයිල් කර ඇත. ජලය හා විදුලිය සහිතයි. ඉඩම පිටුපසින් ඇලක් ගලා බසී. ඉඩමේ දෙපසක තාප්පය ගසා ඇත. ඇදන් 10ක් ඇතුලුව සියලුම බඩු බාහිරාදිය සමග විකුනනු ලැබේ. කතරගම නගරයට 2km.යාල වනෝද්‍යානයට 6km. මිල ලක්ෂ 90යි


Letting information

  • Added on RightPlace :
  • December 20, 2023 (4 months ago)
  • Letting Category :
  • Leisure Properties
  • Property type :
  • Guest House
  • Condition
  • Brand New

Services

  • Mains water supply
  • Mains electricity supply

Aditional information

  • No of Rooms
  • 3

Related Properties
    Sorry, No properties were found!

This property brought you by

Thathsara

Quick Request Details

Need more information, Sent Details request to property owner

Near Location Rent
SupportTypically replies within a day
Support

Hello! 👋🏼 What can we do for you?

05:57