House for sale Pandura

Panadura, Sri Lanka

RS 4,300,000.00

Available

පානදුර අගුරුවාතොට බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ නිවසක් විකිණීමට ඇත. බණ්ඩාරගම රයිගම අඟුරුවාතොට පාර පිහිටි නිවස බස් පාරට මිටර් 550 ක් පමණ බන්ඩාරගම නගරයට km 5 ක් පමණ පර්චස් 5 යි . ඉඩකඩ ඇති නිදන කාමර 02 නාන කාමර 01 සාලය කෑම සාලය මුලුතැන්ගෙය සින්නක්කර ඔප්පු වාහන ගාල් කිරිමේ හැකියා නල ජලය තෙකලා විදුලිය ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන් අඩි 12 පාරට මුහුණලා ඇත ලක්ෂ 43 යි පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක. ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.


Letting information

  • Added on RightPlace :
  • March 27, 2024 (1 month ago)
  • Letting Category :
  • Residential Properties
  • Property type :
  • House
  • Condition
  • Used

Bedroom 2
Bathrooms 1
Parking Slots 1

Services

  • Mains water supply
  • Mains electricity supply

Aditional information


    Related Properties
      Sorry, No properties were found!

    This property brought you by

    Thathsara

    Quick Request Details

    Need more information, Sent Details request to property owner

    Near Location Rent
    SupportTypically replies within a day
    Support

    Hello! 👋🏼 What can we do for you?

    14:35