House for sale Makola

Makola, Sri Lanka

RS 19,000,000.00

Available

පර්චස් : 20 ඔප්පුව : සින්නක්කර ඔප්පුව පිවිසුම් මාර්ගය : අඩි 20ක් හා නිවසට පිවිසුම් මාර්ගය අඩි 10කි. ඉඩමෙහි ස්වභාවය : හතරැස් ඉඩම. තුන් පැත්ත තාප්ප දමා ඇත. පොල් ගස් 2, බෙලි, කොහොඹ, තැඹිලි හා තේක්ක ගස් ඇත. වට පිටාව : නිදහස් හා නිස්කලංක වටපිටාවක් ඇත. නිවසෙහි ස්වභාවය : පදිංචි විය හැකි නමුත් අලුත්වැඩියා කළ යුතු ය. කාමර : 3 මුළුතැන්ගෙය ( ටයිල් කර ඇත.) නාන කාමරය ( ටයිල් කර ඇත.) සාලය. තෙකලා විදුලිය හා නළ ජලය ඇත. මාකොළ Y හන්දියට : 700m කිරිබත්ගොඩට : 2km කඩවතට : 5km කොළඹට : 13km පෑළියගොඩ අධිවේගී පිවිසුමට : 8km කඩවත අධිවේගී පිවිසුමට : 8km කඩුවෙල අධිවේගී පිවිසුමට : 9km රජයේ තක්සේරුව : ලක්ෂ 190/= අපේක්ෂිත මිල : ලක්ශ 155 කි. (අඩු කළ හැක.) මුලින් කොටසක් දී ලෝන් සඳහා ද යා හැකිය.


Letting information

  • Added on RightPlace :
  • April 2, 2024 (1 month ago)
  • Letting Category :
  • Residential Properties
  • Property type :
  • House
  • Condition
  • Used

Bedroom 3
Bathrooms 1
Parking Slots 1

Services

  • Mains water supply
  • Mains electricity supply

Aditional information


    Related Properties
      Sorry, No properties were found!

    This property brought you by

    Thathsara

    Quick Request Details

    Need more information, Sent Details request to property owner

    Near Location Rent
    SupportTypically replies within a day
    Support

    Hello! 👋🏼 What can we do for you?

    02:00