House For Rent In Maharagama

Maharagama

RS 37,000.00/y

Available

මහරගම පිළියන්දල පාරේ, ඇරැව්වල හංදියට නුදුරින්, බෝකුන්දර පාරේ සමගි මාවතේ වර්ග අඩි 3000 ක බිම් මහලේ නිවස කුලියට දීමට ඇත. * නිදන කාමර 02. * උණු වතුර සහිත bathroom 01. * කෑම කාමර 01 සහ කුස්සිය. * විශාල සාලය. * සේවක නාන කාමරය පිටතින් ඇත. * වාහන නතර කිරීම පහසුකම් ඇත. * ජලය සහ විදුලිය වෙනමම ඇත. * මහරගම නගරයට විනාඩි 07 කින් සහ පිළියන්දල නගරයට විනාඩි 10 කින් ළඟාවිය හැකි. මාසික කුලිය රු.37000/= (නිවස පරීක්ෂා කර බලා මිළ ගණන් සාකච්ඡා කරගත හැක.)


Letting information

  • Added on RightPlace :
  • October 3, 2021 (2 years ago)
  • Letting Category :
  • Residential Properties
  • Property type :
  • House
  • Condition
  • Used

Bedroom 2
Bathrooms 1
Parking Slots 1

Services

  • Mains water supply
  • Mains electricity supply

Aditional information


    Related Properties
      Sorry, No properties were found!

    This property brought you by

    Thathsara

    Quick Request Details

    Need more information, Sent Details request to property owner

    Near Location Rent
    SupportTypically replies within a day
    Support

    Hello! 👋🏼 What can we do for you?

    06:29