Gonadika Holiday Bungalow at Wattapola

Wattapola, Kendy

Rs 3,000.00/m

Available

GONADIKA HOLIDAY BUNGALOW Our beautiful bungalow is nested on top of mountain and clean natural wind and panoramic beautiful mountain view will make unforgettable travel experience in your life, we have a beautiful swimming pool with changing area. we have kids play ground, BBQ facility, private entrance rooms, family rooms, special honeymoon packages, delicious foods and free of charge drivers accommodation. you can feel more comfortable when you stay with us කඩුගන්නාව සිට ගම්පොල දක්වා ඇති මාර්ගයේ කි.මි. 8 ගමන්කර බඹරගහ ඇල්ල මංසන්දියෙන් දකුණට හැරී කි.මි. 4 ගමන්කල පසු කදු මුදුණෙහි හමුවන යටත්විජිත යුගයට අයත් නවීකරණය කරනලද Gonadika Holiday Bungalow නිස්කලංක පරිසරයක මනරම් කදුකර දර්ශණයක් සහිතව පිහිටා ඇත. මෙහි 20 දෙනෙකු සදහා නවාතැන් පහසුකම් ලබාගත හැකි අතර මෙහි පිහිණුම් තටාකයක්, ළමා උද්‍යානයක්, කැරම්, දාම්, චෙස් වැනි ක්‍රිඩාවන් කිරීමේ අවස්තාවත්, BBQ පහසුකම් හා ඇවිදීමට ක්‍රිඩා කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම්ද සහිතයි. වෙන්කරවා ගැනීමට අමතන්න 0764794654


Letting information

  • Added on RightPlace :
  • September 21, 2020 (3 years ago)
  • Letting Category :
  • Leisure Properties
  • Property type :
  • Hotels
  • Utility Bill Payment Included :
  • Yes
  • Negotiable
  • Yes
  • Min. Lease Term
  • 1 Months
  • Condition
  • Brand New

Related Properties
    Sorry, No properties were found!

This property brought you by

Right Place

Quick Request Details

Need more information, Sent Details request to property owner

Near Location Rent
SupportTypically replies within a day
Support

Hello! 👋🏼 What can we do for you?

21:03