Greendale Holiday Bungalow at Watawala

Watawala, Sri Lanka

Rs 1,100.00/m

Available

සීත කඳුකරේ විවේකශීලීව ගත කිරීම සඳහා හැටන් කිට්ටුව වටවල තේ වත්තකින් වට වූ මේ බංගලාවේ ඉඳලා ශ්ඇබර්ඩීන් ,ලක්ෂපාන ,ගලබොඩ,ඩෙවොන් ,St Claire දියඇලි වල‍ට පැය බාගයයි.නොර්ටන්බ්‍රිජ්,සප්තකන්‍යා කඳුපන්තිය,කාසල්රී,ඉහල කොත්මලේ ජලාශ වලට පැය බාගයයි,නුවරඑලියට පැයකින් යා හැක.මහනුවරට පැය 1 1/2යි .තේ කම්හලක් නැරඹීම සඳහා චාරිකා සංවිධානය කල දිය හැක. Full Bungalow 16000 Rs/night Double Room 2200 Rs/night Triple Room 4000 Rs/night Family Room 6000 Rs/night Meals Prices extra 14 දෙනෙකුට ඉන්න පුළුවන් කාමර 4කින් සමන්විතයි .ගිමන් අරින්න සීතල වතුර ටිකක් නා ගන්න ජල පහරක් ආශ්‍රිත ස්වභාවික නාන තටාකයකිනුත් සමන්විතයි පිටස්තර පුද්ගලයන්ට ඇතුල් වීමට නොහැකි පුද්ගලික තේ වත්තක පිහිටි බංගලාවකි .100% ආරක්ෂිතයි වැඩි විස්තර දැනගන්න කථා කරන්න 0721460101


Letting information

  • Added on RightPlace :
  • September 21, 2020 (3 years ago)
  • Letting Category :
  • Leisure Properties
  • Property type :
  • Hotels
  • Utility Bill Payment Included :
  • Yes
  • Negotiable
  • Yes
  • Min. Lease Term
  • 1 Months
  • Condition
  • Brand New

Related Properties
    Sorry, No properties were found!

This property brought you by

Right Place

Quick Request Details

Need more information, Sent Details request to property owner

Near Location Rent
SupportTypically replies within a day
Support

Hello! 👋🏼 What can we do for you?

07:19