Kegalle, Sri lanka
🏠️ ලිපිනය =පොල්ගහවෙල පාර, හිරිවඩුන්න, කෑගල්ල. 🏠️ ඉඩම ප්‍රමානය =අක්කර 3. 🏠️ ජලය, විදුලිය, පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතය. 🏠️ රබුක්කන පින්නවල හිරිවඩුන්න හරහා පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයට ඉඩම ඉදිරියෙන් මුහුණලා ඇති අතර පිටුපසින් සුන්දර මා ඔයට මායිම්ව පිහිටා ඇති තැනිතලා ඉඩමකි. 🏠️ ඉඩම තුල විශාල ගොඩනැගිලි, කාර්යාල, ආරක්ෂක සහ සේවක නිවාස, සංචාරක ව්‍යාපාරය සඳහා ඉදිකරන ලද කබාන 3 න් ද සමන්විතය. 🏠️ පලතුරු වර්ග, කෙසෙල්, පොල් වගාවද ඇත. 🏠️ කර්මාන්ත ශාලා, සංචාරක ව්‍යාපාරය, කන්ටේනර් අංගන ඇතුළු ඕනෑම වයාපාරයකට සුදුසු දේපළකි. 🏠️ දේපළ පරික්ෂා කිරීමට කලින් වේලාවක් වෙන් කර ගන්න. 🏠️ මිල =රුපියල් ලක්ෂ 550/=
Need more information, Sent Details request to property owner
Hello! 👋🏼 What can we do for you?
07:39