Pannipitiya, Sri Lanka
ඇරව්වල පන්නිපිටිය කාමර 5ක සුඛෝපභෝගී දෙමහල් නිවස. 5 bedrooms luxury two story house in Arawwala pannipitiya. මහරගම නගරයට 2.5km ක් දුරින් පිහිටා ඇත. situated about 2.5km away from Maharagama town. මහරගම පිළියන්දල පාරට 500m ක් දුරින්. 500m to Maharagama Piliyandala road. ඇරව්වල හංදියට 700m. 700m to Arawwala junction. පර්චස් 11ක ඉඩම. 11 perch land. කාමර 5, TV කාමරය, නාන කාමර 3 (සේවක නාන කාමරක් ඇතුලුව), විශාල ප්‍රමාණයේ සාලය, පැන්ට්‍රි 2, වාහන 3ක් නැවැත්විය හැකි ගරාජය, ඉඩකඩ සහිත ගෙවත්ත. 5 spacious bed rooms, TV lounge, 3 bathrooms (1 servant), spacious living room, 2 pantries with pantry cupboards, garage for 3 vehicles, spacious garden area. මුලු නිවසම ටයිල් කර ඇත. fully tiled floor. උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන නිමකර ඇත. High quality materials have been used. වර්ග අඩි 3500ක නිවසකි. Total area of the house is around 3500 Sq.ft. කලින් පළකර මිල ලක්ෂ 275කි. Earlier published price is 275 lakhs. අපේක්ෂිත නව මිල ලක්ෂ 250කි. Expected new price is 250 lakhs. දේපළ පරීක්ශා කර බලා තවදුරටත් මිළගණන් සාකච්ඡා කරගත හැක. further price can be discussed after inspecting the land. අපගේ පාරිභෝගික භවතුන්ට ගුණාත්මක සේවාවක් ලබාදීමට අප සෑමවිටම කැපවී සිටින අතර සිදුවන අපහසුතාවයන් වළක්වාගැනීමට ඉඩම් හා නිවාස පරික්ෂා කිරීමට කලින් වෙලාවක් වෙන්කර ගැනීමට කාරුණික වන්න. We are always committed to providing quality service to our customers and to avoid any inconvenience, please make an appointment in advance to inspect the land and houses.
Need more information, Sent Details request to property owner
Hello! 👋🏼 What can we do for you?
09:51