Horana, Sri Lanka
🔺නිවාස සමග පර්චස් 18 අගනා ඉඩම. 🔺 නිවාස 🏠️= කාමර 3 = ආලින්දය =මුලුතැන්ගෙය =ෆිනිෂින් වහලය = මුලු නිවසම ටයිල කර ඇත =වට තාප්ප ගසා ඇත =කෑම කාමරය =බාත්රෑම් ටයිල කර ඇත 🔺2 නිවාස 🏠️ = කාමර 2 = ආලින්දය =මුලුතැන්ගෙය =කෑම කාමරය = බාත්රෑම් 🏠️ ගරාජ්ය ඇත .රෝල ගේට්ටු සහ අලුතින් ගේට්ටු දමා ඇත. නිරවුල ඔප්පු. ජල විදුලිය සහිතයි. 🛤️කොලඹ හොරණ 120 මාර්ගයට 1km 🛤️ බෝකුන්දරට 1km 🛤️ මහරගම 4km 🛤️මහරගම බොකුන්දර පාරට 50m 🛤️පිලියන්දලට 2.5km 🛤️ අඩි 10 මාර්ගය 🛤️නිදහස් වට පිටාව 🛤️වට තාප්ප ඇත 🔺මිල= ( ලක්ෂ 295) .මිල ගනන් වෙනස් කර ගත හැක.
Need more information, Sent Details request to property owner
Hello! 👋🏼 What can we do for you?
11:14