Thalawathugoda, Sri lanka
තලවතුගොඩ නගරයට ඇවිදින දුරින් සුපිරි නේවාසික පර්චස් 9 හා 9.5 ලෙස එකට පිහිටි බිම් කොටස් දෙක. Two plots located together as super residential perches 9 and 9.5 within walking distance to Thalawathugoda town. තලවතුගොඩ නගරයට මීටර් 750 යි. 750 meters to Thalawathugoda town. ඉඩමට අඩි 20ක පුළුල් මාර්ග ප්‍රවේශය. 20 feet wide road access to the land. පර්චස් 9 .5 ක් හෝ 9 ක් ලෙස වෙන්කර ඇත. seperated for 2 blocks (9.5p & 9p) ඉඩමේ සැලැස්ම හා සුපෝභබෝගී නිවාස 2ක් ඉදිකිරීමට සැලැස්ම අනුමත කර ඇත. Survey plan and building plans approved for 2 luxury houses ත්‍රී පේස් විදුලිය හා ජලය ඉඩමට රැගෙන ඇත. 3phase electricity, pipe water connections available. පර්චසයකට අපේක්ශිත මිල ලක්ශ විසිහයහ මාරකි. (2650000/= pp ) පර්චස් 9 බිම් කැබැල්ලේ මුලු වටිනාකම දෙකෝටි තිස් අටලක්ශ පනස්දහසකි (23850000/=) The total value of Perches 9 plot is two crore thirty eight lakh fifty thousand (23850000/=) පර්චස් 9.5 බිම් කැබැල්ලේ මුලු වටිනාකම දෙකෝටි පනස් එක්ලක්ශ හැත්තෑ පන්දහසකි (25175000/=) Perches 9.5 The total value of the plot is two crore fifty one lakh seventy five thousand (25175000/=)
Need more information, Sent Details request to property owner
Hello! 👋🏼 What can we do for you?
15:39