Athurugiriya, Sri Lanka
අතුරුගිරිය පොලිසිය අසල පර්චස් 7.20 ක නවීන මාදිලියට නිමවූ තට්ටු දෙකේ නිවස. 7.20 Perches Modern Finished Double Storey House Near Athurugiri Police Station අතුරුගිරිය පොලීසිය අසල පිහිටා ඇත. Property is located near the Athurugiriya police station. ගොඩගම පිටකොටුව (190) අතුරුගිරිය පිටකොටුව (138 ) බස් මාර්ගවලට මීටර් 800යි. 800m to Godagama Colombo (190) Athurigiriya Colombo (138 ) bus routes. නිවසට අඩි 20 ක මාර්ග ප්‍රවේශය. 20 foot road access to house. සුහදශීලී වැදගත් නිස්කලංක වටපිටාව. Friendly quiet surroundings. වාහන 3ක් ඇතුල් කලහැකි පරිදි ගෙවත්තේ ඉඩකඩ. Space in the garden to fit 3 vehicles. නිදන කාමර 4කි. 4 bed rooms. නානකාමර 3යි. ( ඇටෑච් 1 , පොදු 2 ) 3 bathrooms. (Attach 1, Common 2) සේවක වැසිකිලිය Servant toilet මුලු නිවසම ටයිල්. The entire house is tiled. ප්‍රැන්ටි කබඩ් සහිත කුස්සිය. Kitchen with pantry cupboards. විශාල රෑෆ් ටොප් ඒරියා එක A large rough top area. නිවසට අපේක්ශිත මිල ලක්ශ 260 කි Expected price of the house is 260 lakhs.
Need more information, Sent Details request to property owner
Hello! 👋🏼 What can we do for you?
17:36