Thalawathugoda, Sri lanka
තලවතුගොඩ කළල්ගොඩින් ලක්ෂ 75 කට නිවසක් පර්චස් 5.5 ක ඉඩමක ඉදි කර ඇත. ( බැංකු ණය ලබාගත නොහැක.) තලවතුගොඩ කළල්ගොඩ නිවාස සන්කීර්ණයක් අසල පිහිටා ඇත. කළල්ගොඩ ප්‍රදාන කාපට් පාරට 300m. කොට්ටාව බොරැල්ල බස් මාර්ගයට 1 km. මහරගම - මාලබේ (993) කොට්ටාව මාලබේ (336) බස් මාර්ගවලට 1km. නිවසට අඩි 15 ක පාර. නිවස ඕපන් හෝල් ඒරියා එකක් ( නිදන කාමර දැනට නැත ) නාන කාමරයක් හා කුස්සියකින් සමන්විත වේ. නිවසට අපේක්ශිත මිල ලක්ශ 75කි. A house for 75 lakhs in Kalalgoda, Thalawathugoda. Built on a plot of 5.5 perches. (Bank loans are not available.) Property is located near a Kalalgoda housing complex. 300m to Kalalgoda main Carpet Road. Kottawa to Borella (174 ) bus route1 km. 1km to Maharagama - Malabe (993) Kottawa Malabe (336) bus routes. 15 feet road access. The house is an open hall area (There are currently no bedrooms) A bathroom and a kitchenconsists of Expected price of the house is 75 lakhs.
Need more information, Sent Details request to property owner
Hello! 👋🏼 What can we do for you?
16:54