Kaduwela, Sri Lanka
පර්චස් 10. සැලැබ් එක වර්ග අඩි 1065 ලොකු කාමර 2යි,පොඩි කාමර 01 යි. කුස්සිය ටයිල් කර ඇත. බාතෲම් එක කම්ප්ලීට් ටයිල් කර ඇත.ෆිටින්ග්ස් ටයිල් රොසෙල් වේ. ඉතිරි කොටස් වල පොලව රතු සිමින්තිය මැද ඇත. කාර්පෝච් එක වර්ග අඩි 350 කි.වාහන 2 ක් නැවතිය හැක. තාප්පය බැද ගේට්ටුව දමා ඇත. නලජලය,විදුලිය,ටෙලිකොම් ☎ ඇත.නිවසවටා ෆිනිශින් වහලය ඇත. අමානෝ වැහිපිලි වටතප්ප වල තින්ත අලේප කර ඇත දොර ජනෙල් සම්පූර්ණයෙන් අලුතින් waterbase කර ,මුලු නිවසම අලුතින් තීන්ත ආලේප කර ඇත.. බැංකු නය ලබාගතහැකි පිරිසිදු ඔප්පු ..භූමි සැලැස්ම හා නිවාස සැලැස්ම ප්‍රාදේශීය සභා අනුමත කර ඇත. ගංවතුර වැනි ස්වභාවික ආපදාවලින් තොරයි.. සුහදශීලී අසල්වැසියන් හා නිදස් වටපිටාව.. කොළට 25km අවිස්සාවේල්ල කොළඹ පරනපාරට 3km 698 හෝමාගම කඩුවෙල මාර්ගයට 400m අතුරුගිරිය,හංවැල්ල ,කඩුවෙලට 8 km හෝමාගමට 12km
Need more information, Sent Details request to property owner
Hello! 👋🏼 What can we do for you?
17:23