Battaramulla, Sri Lanka
නිදන කාමර: 4, නාන කාමර: 3 + 1 සේවක (මුළු 4) නිවස ප්‍රමාණය: වර්ග අඩි 2,200, ඉඩම ප්‍රමාණය: පර්චස් 6.0 අඩි 15 පාරට මුහුණලා ඇති නිවස පදින්චියට ඉතා සුදුසු ප්‍රදේශයකි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කොළඹ overseas අන්තර්ජාතික පාසල අධ්‍යාපන අමාත්‍යාංශය (ඉසුරුපාය) සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් ප්රසිද්ධ වෙළඳසැල් බැංකු සහ අනෙකුත් සේවා සපයන්නන් තවත් බොහෝ රජයේ සහ පෞද්ගලික ආයතන බිම්මහල: පොදු නාන කාමරය, "මාර ලී සෝෆා කට්ටලය" සහිත සාලය, තේක්ක දැවයෙන් සෑදු ආසන 6 ක කෑම මේසය සහ පුටු සහ පඩිපෙළ යට තේක්ක ලී කබඩ් සහිත කැම කාමරය, ග්‍රැනයිට් මුදුන් සහිත තේක්ක පැන්ට්‍රිය, කුඩා මැද මිදුල, සේවක නාන කාමරය (පිටත), වත්ත, මධ්‍යම ප්‍රමාණයේ ගරාජය (එක් මධ්‍යම ප්‍රමාණයේ SUV රථයක් සහ බයිසිකලයක් වැනි කුඩා වාහනයක් සඳහා සුදුසු වේ). 1 වැනි මහල: බැල්කනිය සහ බිත්තියට සම්බන්ද අල්මාරිය සහිත විශාල ප්‍රධාන නිදන කාමරය (AC) සහ එතුල ඇති නාන කාමරය, නිදන කාමර 02 (එක් AC කාමරයක්), පොදු නාන කාමරය, වාඩි වී සිටින ස්ථානය / රූපවාහිනී නරඔන ස්ථානය, බැල්කනිය.
Need more information, Sent Details request to property owner
Hello! 👋🏼 What can we do for you?
09:36