Kataragama, Sri Lanka
සෙල්ල කතරගමින් දැනට සාර්ථකව පවත්වාගෙන යන මෙම හෝටලටය විදේශ ගතවීම හේතුවෙන් අඩු මිලකට සියලුම බඩු බාහිරාදිය සමග ඉක්මනින් විකිණීමට. ඉඩමේ ප්‍රමාණය පර්චස් 40කි. මෙහි කාමර 05ක් කොටේජ් 02ක් ගබඩා කාමරයක් එලියෙන් සාදන ලද කුස්සියක් හා පුජා භාණ්ඩ සාදා ගැනිමට ස්ථානයක් ඇත. කොටේජ් එකක කාමර 02ක් සාලයක් බාත්රූම් එකක් හා කිචන් එකක් ඇත. ඇදන් 32/වැරන්ඩා පුටු 30ක්/යකඩ පුටු 12ක්/කන්නාඩි මේස/කෑම මේස 2ක් හා පුටු/මෙට්ට බෙඩ් ශිට් මදුරු දැල් හා බොහෝම පිරිසකට කෑම උයාගැනිමට අවශ්‍ය කිචන් එකේ උපකරණ හා සිවිලිම් පෑන් ඇතුලුව තවත් බොහොමයක් බඩු ඇත. ජලය හා විදුලිය ඇත.මෑණික් ගගෙන් ජලය ලබා ගැනිමට මෝටර් (මෝටර් 03ක්) බට දමා සකස් කර ඇත. සෙල්ල කතරගම නගරයට 750m.කතරගම නගරයට 05km.දේවාලයට හා කිරිවෙහෙරට 5km.ලක්ශ්මි දේවාලයට 01km. සුන්දර නිස්කලංක පරිසරයක මෙම හෝටලය පිහිටා ඇති අතර මෙම මාර්ගයේ විශාල වශයෙන් හොටෙල් ඉදිකර ඇත. දැනට මෙහි සාර්ථකව වයාපාර කටයුතු සිදුවෙන බැවින් මිලදි ගන්නා අයට දැනට කරනු ලබන බිස්නස් වල සියලුම විස්තර ලබා දෙනු ලැබේ. මිල ලක්ෂ 150යි.(එක් කෝටි පනස් ලක්ෂයක් පමණි)ඉක්මනින් විදේශ ගතවීමට අවශ්‍ය බැවින් මිල අඩුම කර පල කරන ලදි.
Need more information, Sent Details request to property owner
Hello! 👋🏼 What can we do for you?
18:05