House for rent Ragama

Ragama, Sri Lanka

RS 25,000.00/y

Available

හොරපෙ දුම්රිය ස්ථානයට මීටර් 500 දුරින් රාගම නගරයට මිනිත්තු 3කින් හොරපෙතුඩුව පාර දෙමහල් නිවසක,,උඩු මහල කුලියට කාමර 2 සාලය කෑම කාමරය මුළුතැන්ගෙය සහ බාත්රූම් 1 සාලය,නිදන කාමරය,කෑම කාමරය සහ බාත්රූම් 1 ටයිල් අතුරා ඇත සිවිලිම සවිකොට ඇත ( සාලය සිවිලිම රහිත ) අපේක්ෂිත මාසික කුලිය රුපියල් විසි පන් දහසයි ( 25,000/= ) අත්තිකාරම් මුදල මාස 6 පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු මාසික කුලිය සහ අත්තිකාරම් මුදල සාකච්ඡා කර ගත හැකියි


Letting information

  • Added on RightPlace :
  • October 28, 2023 (1 year ago)
  • Letting Category :
  • Residential Properties
  • Property type :
  • House
  • Condition
  • Used

Bedroom 2
Bathrooms 1

Services

  • Mains water supply
  • Mains electricity supply

Aditional information


    Related Properties
      Sorry, No properties were found!

    This property brought you by

    Thathsara

    Quick Request Details

    Need more information, Sent Details request to property owner

    Near Location Rent
    SupportTypically replies within a day
    Support

    Hello! 👋🏼 What can we do for you?

    10:03