Alawwa, Sri Lanka
නිදනකාමර: 5 නානකමර : 3 නිවස වර්ග අඩි: 2,335.00 ඉඩමේ ප්රමාණය: පර්චස් 40 විස්තරය(Description) අලව්ව නගරය ට කි.මී. 1 ආසන්නයෙන් අලව්ව ගිරිඋල්ල මාර්ගයට මීටර් 500 නුදුරින් නිස්කලංක පරිසරයක පිහිටි පර්. 40ක බිමිකොටස සහ දෙමහල් නිවස විකිණීමට. අලව්ව රෝහලට මීටර් 500, ජාතික පාසල සහ ප්රාදේශීය ලේකම් කාර්යාලය පයින් යන දුරින් පිහිටා ඇත. උඩු මහලේ නිදන කාමර 3 (16.5 x10.5, 12 x 11, 13.5 x 11) මනා ඉඩැති නාන කාමර 1 සහ සාලයක් (8 x 20) සහ නිවස වටා බැල්කනියක් ඇත බිම් මහලේ විවෘත ආලින්දය (18.5 x 10) මනා ඉඩකඩ ඇති සාලයක් (17.5 x 19) නිදන කාමර 2 (12.5 x 9, 13.4 x 10.5) පැන්ට්රිය සහිත මුලුතැන් ගෙය (18.5 x 12). මනා ඉඩැති බාත්රූම් 1, පිටතින් සේවක නාන කාමරය.. වර්ග අඩි 2335ක නිවසේ උඩු මහල සහ පහත මාලය සම්පූර්ණයෙන් ටයිල් අතුරා ඇත. ළිං ජලය සහ නල ජලය.. විදුලිය සහ SLT/fiber optic දුරකථන පහසුකම්.. පොල් ගස් 6යි, 5ක ඵල දරයි, ඵල දරන අඹ, රඹුටන්, අලිගැටපේර, ගම්මිරිස්, දොඩම් සහ බෙලි ශාක ඇත.. නිවස ඉදිරිපිට කොටසේ නව නිවසක් ඉදිකිරීමට උවද ඉඩ ඇත. මිල –රු. 37,500,000/- (රු.ලක්ෂ 375/--) ( මිල ගණන් සාකච්ඡා කල හැක )
Need more information, Sent Details request to property owner
Hello! 👋🏼 What can we do for you?
21:15