Mattegoda, Sri Lanka
කොට්ටාව මත්තේගොඩ කිරිගම්පමුණුව ප්‍රධාන පාර අසල පර්චස් 7 විකිණීමට, ආලින්දය, නිදන කාමර 3, නාන කාමර 3, (with hot water) පැන්ට්‍රිය සහිත කුස්සිය, පිනිෂින් වහලය, සම්පූර්ණ ටයිල්, වට තාප්ප, රෝලඩෝ, වාහන තුනක් දැමිය හැකිය, අඩි 25 කාපට් මාර්ගය, මත්තෙගොඩ නගරයට 1km,උසස් නේවාසික පරිසරය, නිරවුල් ඔප්පු, අනුමත ප්ලෑන්, COC ඇතුළුව, නිවසේ සම්පූර්ණ වටිනාකම ලක්ෂ 260
Need more information, Sent Details request to property owner
Hello! 👋🏼 What can we do for you?
12:33