Kurunegala,Sri Lanka
කුරුණෑගල කටුපොත නගරයට 4km දුරින් පිහිටි අක්කර 3.5ක වටිනා පොල් ඉඩම ඉක්මනින් විකිණීමට. පදිංචියට ඉස්තරම් පරිසරය. ඉඩම මායිම්ව පිහිටි අලංකාර කුඹුරු යාය. පොල් වගාව සහිතයි.(පළමු,දෙවන,තුන්වන.) වගා ලිදක් සහිතයි. විදුලිය සහිත මුර මඩුව. ඉඩම අසලටම තෙකලා විදුලිය සහ අධිබලැති විදුලි රැහැන් පද්ධතිය. මාර්ග පහසුකම් සහිතයි. ජාතික පාසැල්,රෝහල,බැංකු,සුපර් මාර්කට් ඇතුළු සියලු නාගරික පහසුකම්අ තේ දුරින්. සින්නක්කර නිරවුල් ඔප්පු. අඩු කල මිල ලක්ෂ 125යි.(සාකච්ඡා කල හැකිය.)
Need more information, Sent Details request to property owner
Hello! 👋🏼 What can we do for you?
12:47