Shop for sale Gampaha

Gampaha, Sri Lanka

RS 9,900,000.00

Available

ගම්පහ කටුනායක - මිනුවන්ගොඩ පාරට 2.5Km. උඩුගම්පොළ දිවුලපිටිය පාරට 2Km පොදු ප්‍රවාහන පහසුකම්. බුලත් කඩේ හංදියට 2.5Km. ගම්පහ නගරයට 4Km. දුම්රිය - රෝහල් - අධිවේගී පිවිසුම් - සුපිරි වෙළද සැල් ඇතුලු සියලුම නාගරික පහසුකම්. පර්චස් 15ක ඉඩම අමතරව ගබඩා කාමරයක් රාක්ක / වායු සමීකරණ / ශීතකරණ 3ක් / ආරක්ෂිත කැමරා පද්ධතිද සමගින්. නිරවුල් සින්නක්කර ඔප්පු. බැංකු ණය පහසුකම් සහිතයි. නල ජලය/ විදුලිය සහිතයි. වීදී රේඛා සහතික නොපරා ගැනීමේ සහතික. පරිසර හිතකාමී කාණු පද්ධති යොදා ඇත. ප්‍රදේශීය සභා අනුමත පිඹුරු පත්. අඩි 20 පිවිසුම් මාර්ග. සුහද අසැල් වැසියන්. මුදල් හදිස්සියකට විකුණන ව්‍යාපාරික ගොඩනැගිල්ල ප්‍රදේශයේ දැනට තියෙන වටිනාම මිලකට. 🇱🇰 මිල ලක්ෂ 99/-යි (තව දුරටත් මිල ගණන් සාකච්ඡා කරගන්න පුලුවන්)


Letting information

  • Added on RightPlace :
  • December 12, 2023 (4 months ago)
  • Letting Category :
  • Commercial Properties
  • Property type :
  • Shops
  • Condition
  • Used

Services

  • Mains water supply
  • Mains electricity supply

Aditional information

  • No Of Floors
  • 1
  • Floor area of the building
  • 0

Related Properties
    Sorry, No properties were found!

This property brought you by

Thathsara

Quick Request Details

Need more information, Sent Details request to property owner

Near Location Rent
SupportTypically replies within a day
Support

Hello! 👋🏼 What can we do for you?

12:59