Kataragama, Sri Lanka
කතරගමින් සින්නක්කර ඔප්පු සහිත ඇලකට මායිම් වු ගෙස්ට් හවුස් එකක් සියලුම බඩු සමග අඩුම මිලට ඉක්මනින් විකිණීමට. ඉඩමේ ප්‍රමාණය පර්චස් 30යි. සින්නක්කර ඔප්පු ඇත.(බැංකු ලෝන් ලබාගත හැක. මෙහි කොටේජ් එකක් හා කාමර 3ක් ඇත.(කොටෙජ් එකේ ඇටැච් බාත්රූම් ඇතුලුව කාමර 2ක් කිචන් එකක් හා සාලයක් ඇත.) සියලුම කාමර සිවිලිම් ගසා ටයිල් කර ඇත. ජලය හා විදුලිය සහිතයි. ඉඩම පිටුපසින් ඇලක් ගලා බසී. ඉඩමේ දෙපසක තාප්පය ගසා ඇත. ඇදන් 10ක් ඇතුලුව සියලුම බඩු බාහිරාදිය සමග විකුනනු ලැබේ. කතරගම නගරයට 2km.යාල වනෝද්‍යානයට 6km. මිල ලක්ෂ 90යි
Need more information, Sent Details request to property owner
Hello! 👋🏼 What can we do for you?
17:54