Kekirawa, Sri Lanka
කැකිරාව නගරයේ සිට 1.5km ක් පමණ හා A9 මාර්ගයට 500m ක් පමණ දුරින් වැවට මුහුණලා යාබද නාන කාමර සමඟ කාමර 6යි. සේවක කාමර 2යි. Common Bathroom 2යි. වර්ග අඩි 4000ක් පමණ Wedding Hall එක සමඟ වර්ග අඩි 400ක පමණ ස්ලැබ් එක ඇති ස්වභාවික ගස්වලින් පිරි දැනට පවත්වාගෙන යන අක්කරයක ඉඩම සහිත හෝටලය විකිණීමට තිබේ. ලක්ෂ 170
Need more information, Sent Details request to property owner
Hello! 👋🏼 What can we do for you?
17:40