House for sale Ganemulla

Ganemulla, Sri Lanka

RS 4,800,000.00

Available

ලක්ෂ 48 ට අලුත්ම නිවසක් ගනේමුල්ල ගලහිටියාව ආරියතිලක මාවතේ විකිනීමට ගනේමුල්ල නගරයට ඇවිදයන දුරින් නිවස වර්ග අඩි 750 යි කාමර 2 යි සාලය කෑම කාමරය මුළුතැන්ගෙය අංග සම්පුර්ණ නාන කාමරය වැරන්ඩාව මුලු නිවසටම සිවිලිම ටයිටේනියම් පොලොව විදුලිය ජලය තාප්ප සහ ගේට්ටුව කුඩා වහනයක් නැවැත්තිමට ඉඩ ඇත (alto maruti) පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු පර්චස් 3 යි ගලහිටියාව ජාතික පාසැල හේමමාලි ජාතික පාසැල යන මෙම පාසැල් සිමාවේ පිහිටි අලුත්ම නිවස ජල ගැලීම්වලින් තොර ප්‍රෙදේසයක්‌ සුපිරි වෙළදසැල් ජාතික පාසැල් සියලුම බැංකු රජයේ රෝහල් පවුද්ගලික රෝහල් බවුද්ධ සිද්ධස්ථාන කතෝලික දේවස්ථාන යහපත් සාමකාමී අසල්වැසියන් මේ සියලු දේ ඇති නේවාසික ප්‍රෙදේසයක් කදාන ගම්පහ 276 බස් පාරට m300 යි ගලහිටියාව පාසලට m 300 යි ගනේමුල්ල නගරයට m 600 යි 278 ජා එල ගනේමුල්ල බස් පාරට m200 යි නිවසේ මිල ලක්ෂ 48 යි රාගම ගම්පහ කදාන කඩවත ජා ඇල යන නගරවලට ඉක්මනින් ලගාවිය හැක


Letting information

  • Added on RightPlace :
  • February 11, 2024 (3 weeks ago)
  • Letting Category :
  • Residential Properties
  • Property type :
  • House
  • Condition
  • Brand New

Bedroom 2
Bathrooms 1
Parking Slots 1

Services

  • Mains water supply
  • Mains electricity supply

Aditional information


    Related Properties
      Sorry, No properties were found!

    This property brought you by

    Thathsara

    Quick Request Details

    Need more information, Sent Details request to property owner

    Near Location Rent
    SupportTypically replies within a day
    Support

    Hello! 👋🏼 What can we do for you?

    13:45