House for sale Nittabuwa

Nittambuwa,Sri Lanka

RS 32,500,000.00

Available

නිට්ටඹුව කලගෙඩිහේන නුවර කොළඹ ප්‍රධාන මාර්ගයට 800m ක්‌ දුරින් අංග සම්පුර්ණ නව මාදිලියේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිනීමට ඇත මිල .ලක්ෂ 325/ නිවසසදා අවරුදු එකහමාරක් පමණයි ගැනුම්කරුවන් පමණක් අමතන්න. බ්‍රෝකර්වරු අනවශ්‍යයි නිවස පර්චස් 12.5 එල්කාර්ඩෝ රෝලින් ඩෝ. වාහන 2 ක්‌ පාර්ක් කිරීමේ හැකියාව ඇති ගරාජය ත්‍රීපේස් විදුලිය නළ ජලය මුළු නිවසම අඟල් 9 බිත්ති ගඩොලින් නිමවා ඇත. කාමර 4 බාත්රූම් 4 කුස්සි 2 පැන්ට්‍රි 2 අඩි 8 ක්‌ උස ඇති වටේම තාප්ප ජලය බැස යාමේ කණු පද්ධති පඩිපෙළ කුඹුක් ලීයෙන් නිමවා ඇත. යට සාලය සහ කුස්සිය අඩි 3.2ලංකා ටය්ල් වලින් නිමවා ඇත. උඩ 2.2 ලංකා ටය්ල් වලින් නිමවා ඇත. TV Lobby නිවාස වර්ග අඩි 2800 තුන්වෙනි තට්ටුව සම්පුර්ණ rooftop එක පමණක් වර්ග අඩි 1350 COC බැංකු ණය ලබා ගැනීමේ අනුකුලතා සහතිකය ඇත. හදිසි විදේශ ගත වීමක් හේතුවෙන් ඉක්මනින් ම විකිනීමට ඇත. යක්කල ලයිසියම් ජාත්‍යන්තර පාසලට 2 1/2km නිට්ටඹුව බ්‍රිටිෂ් වේ පාසලට 3 1/2km වේයන්ගොඩට 2km කටුනායකට 25km


Letting information

  • Added on RightPlace :
  • February 11, 2024 (3 weeks ago)
  • Letting Category :
  • Residential Properties
  • Property type :
  • House
  • Condition
  • Brand New

Bedroom 4
Bathrooms 4
Parking Slots 2

Services

  • Mains water supply
  • Mains electricity supply

Aditional information


    Related Properties
      Sorry, No properties were found!

    This property brought you by

    Thathsara

    Quick Request Details

    Need more information, Sent Details request to property owner

    Near Location Rent
    SupportTypically replies within a day
    Support

    Hello! 👋🏼 What can we do for you?

    14:21