Kurunegala,Sri Lanka
Location - Kurunegala -Wariyapola Land size - 5.5 acres 2.5 km from wariyapola town Price - 195 lak (negotiable ) වාරියපොල නගරයට ආසන්නව අක්කර 5.5 ක පොල් ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට. වාරියපොල නගරයට 2.5 kmයි. මුරයකට පොල් ගෙඩි 1800 - 2500 අතර. පොල් කැඩෙන ගස් 220 සහ අවුරුදු 5 වැඩි ගස් 70 ක් පමණ ඇත. මිල ලක්ෂ 195 යි.
Need more information, Sent Details request to property owner
Hello! 👋🏼 What can we do for you?
05:54