Panadura, Sri Lanka
පානදුර මාලමුල්ල බස් මාර්ගයට ආසන්නයෙන්ම අඩක් නිමකර දෙමහල් නිවසක් විකිණීමට ඇත. වලපළ පිහිටි නිවස බස් පාරට මිටර් 650 ක් පමණ පානදුර නගරයට km 2 ක් පමණ හොරණ පාරට km 1 ක් පමණ පර්චස් 13 යි . ඉඩම සැලසුම් අනුමත කර ඇත. ඉඩකඩ ඇති නිදන කාමර 04 නාන කාමර 02 සාලය කෑම සාලය මුලුතැන්ගෙය සින්නක්කර ඔප්පු වාහන ගාල් කිරිමේ හැකියා නල ජලය තෙකලා විදුලිය ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන් අඩි 12 පාරට මුහුණලා ඇත මිල ලක්ෂ 115 යි
Need more information, Sent Details request to property owner
Hello! 👋🏼 What can we do for you?
11:46