Kandy, Sri Lanka
මහනුවර කුණ්ඩසාලේ පිහිටි අංගසම්පූර්ණ නිවසක් ඉතා ඉක්මනින් විකීණීමට ඇත. නීදහස් වට පිටාවක නිස්කලංක පරිසරයක පර්චස් 18ක ඉඩමක මෙම සියලුම පහසුකම් සහිත නිවස ඉදිකර ඇත. වරාපිටියට 2 km දුරීන් මහනුවරට 8 km දුරීන් කුණ්ඩසාලේ GREEN VILLE ආසන්නයේ වාහන 2කක් පමණ නැවතිය හැකි පාර ඉදිරිපිට ගෙදර..
Need more information, Sent Details request to property owner
Hello! 👋🏼 What can we do for you?
17:31