Kadawatha, Sri Lanka
කඩවත කිරිල්ලවල පර්චස් 13.5 ක ඉඩම සමග නිවසක් විකිණීමට ලක්ෂ 83 යි සියලුම නගරික පහසුකම් අතේ දුරින් කොළඹ නුවර පාරට 1km පර්චස් 12 නිදන කාමර 2 බාත්රූම් 1 මුළුතැන්ගෙය සාලය නිරවුල් සින්නක්කර ඔප්පු. ණල ජලය / විදුලිය සහිතයි. අඩි 15 පිවිසුම් මාර්ග. දේපල පරීක්ෂා කිරීමෙන් පසු හිමිකරු සමග මිල ගණන් සාකච්ඡා කල හැක.
Need more information, Sent Details request to property owner
Hello! 👋🏼 What can we do for you?
17:38